මුදුකාංග

මෙනන් ඔයාලට මම ගේනවා VCD CUTTER එකක්ගේනවා .

මෙනන් ඔයාලට මම ගේනවා VCD CUTTER එකක්ගේනවා .
ඔයාල දන්නවා ඇතිනේ vcd cutter එකෙන් කරන දේ...වැඩිය මම ඔයාලට විස්තර කරන්න ඕනේ නහෙනේ.ලිකන්නේ ඔයාලට දෙන්නේ දාගෙනම බලන්න.මේකේ සයිස් එකත් 415 kb

skype mobail

skype mobail
මෙන්න දැන් ඔයාලට ඔයාලගේ ෆෝන් එකෙන්ම skype log වෙන්න මෙම software ක ඔබගේ ෆෝන් එකේ ( jar )තිබෙනාන් ඔබටත් පාව්ච්චි කර හැකිය අදම දාගන්න

පරිගණකය වේගවත්ව ආරම්භ කරමුද ?

පරිගණකය වේගවත්ව ආරම්භ කරමුද ?
අපි හැමෝම පරිගණකය දවසට අඩුම තරමේ ඒක වතාවක් හරි ප්‍රයෝජනයට ගන්නවා නේ.ඉතින් ඒ වගේ අවස්ථාවකදී මුදෘකාංග ඉන්ස්ටෝල් කිරීමකුත් සමහරු කරනවා.එහෙම මුදෘකාංග ඉන්ස්ටෝල් කිරීම නිසා සමහරක් මුදෘකාංග පරිගණකය පණ ගන්වද්දී ක්‍රියාත්මක වීම නිසා අපගේ පරිගණකය ක්‍රියාත්මක වීමට හුගක් වෙලා ගත වීම නිසා අපිටත් ඒ ඒම කාර්යයන් ඔක්කොම නිම වෙලා පරිගණකය පණ ගැන්වෙන තුරු බලාගෙන ඉන්න සිදු වෙනවා.ඉතින් එහෙම උනාම හදිසි අවස්ථාවකදී ඔබගේ පරිගණකය ක්‍රියාත්මක වීමට වෙලා ගත වීම නිසා ඔබගේ ජීවිතේට පාඩු වීමටද ඉඩ ඇත.ඒම නිසා ඒ වගේ පරිගණකය ක්‍රියාත්මක වීම පමාවන්නේ නම් එයට හොද විසදුමක් තිබේ.එනම් Startup Faster 3 මුදෘකාංගයයි.මෙමගින් ඔබගේ පරිගණකය පණ ගන්වද්දී ක්‍රියාත්මක වීමට අවශ්‍ය මුදෘකාංග මොනවද, අනවශ්‍ය මුදෘකාංග මොනවද යන ලෙස තෝරා ගැනීමට හැකියාව ලැබේ.තවද ඔබගේ පරිගණකයේ හාඩ් ඩිස්ක් ඒක සුරකින අතර එමගින්ඔබගේ මුදල් හා කාලය ඉතුරු වේ.

හැංගිච්ච මුදෘකාංග ඉවත් කරමුද ?

හැංගිච්ච මුදෘකාංග ඉවත් කරමුද ?
කොහොමද මිතුරණි? හරි අපි පරිගණකයට නොයෙකුත් මුදෘකාංග ඉන්ස්ටෝල් කරනවා.නමුත් ඒ එකක්වත් හරියට නැවත පරිගනායෙන් අයින් කරගන්න විදියක් නැහැ.මොකද සමහරක් මුදෘකාංගපරිගණකයේ සැගවෙන නිසාය.ඉතින් අපි ඉන්ස්ටෝල් කරපු මුදෘකාංග වලින් බොහොමයක් අඩුවෙන් තමා Control Panel එකේ ඉන්ස්ටෝල් මුදෘකාංග ගොඩේ පෙන්වන්නේ.නමුත් මේ මුදෘකාංග නිසා අපගේ පරිගණකය ක්‍රියාත්මක වීම මන්දගාමී වෙනවා අතරඑහි වැඩකටයුතුත් මන්දගාමිව සුදුවේ.මොකද අපි කොන්ට්‍රෝල් පැනෙල් එකේ නැති මුදෘකාංග අපිට පරිගණකයෙන් අයින් කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ.එකක් පරිගණකය ෆෝමැට් කරන එක නැත්තම් ඒවගේ සැගවී තිබෙන මුදෘකාංග ඉවත් කිරීමට සදා ඇති මුදෘකාංගයක් යොදා ගෙන එම සැගවී තිබෙන වැඩසටහන් ඉවත් කිරීමය.පළමු ක්‍රමය කිරීමෙන් තමන්ට අවශ්‍ය ෆයිල් එහෙම නැති වෙන බැවින් ඔබලා සියල්ලක්ම තෝරාගන්නේ දෙවෙනි ක්‍රමයයි.නමුත් දෙවෙනි ක්‍රමයට මුදල් වියදම් වෙන නිසා බොහොමයක් උදවිය වැඩේ අතහැරලා දාලා අනේ කමක් නැහැ ඒවා ඔහොම තිබ්බදෙන් කියාගෙන ඉන්නවා.දැන් එහෙම හිතන්න ඕන නැහැ අපගේ අඩවි විසින් සියළුම මුදෘකාංග නොමිලේ ක්‍රැක් නොමැති මුදෘකාංග ලබාදීම සදහා ප්‍රමුකත්වය දෙන නිසා අදත් අපි එහෙම ක්‍රැක් නොකරපු මුදෘකාංගයක් තමා ලබා දෙන්නේ.මෙම මුදෘකාංගය Ashampoo Uninstaller 4 මුදෘකාංගයයි. () මෙය Software සිංහලෙන් උපුටා ගන්න ලද්දකි.)

පරිගණකයේ කුණු ඉවත් කරන්න දැන් වදවෙන්නේ මොකටද ?මෙන්න විසදුම අරගෙනම බලන්නකෝ...

පරිගණකයේ කුණු ඉවත් කරන්න දැන් වදවෙන්නේ මොකටද ?මෙන්න විසදුම අරගෙනම බලන්නකෝ...
අපි අන්තරජාලය පාවිච්චි කරනවා එත් එක්කම ලෝකේ තියෙන හැම කුණු ගොඩක්ම අපේ පරිගණකයට එනවා.ඒවා අයින් කරේ නැත්තම් පරිගණකය මන්දගාමී වීමට හැකියාව තිබේ.ඉතින් ඒවා ශුද්ධ කරන මුදෘකාංග සමහරක් නොමිලේ මාදිලි ඇති අතර ඒවායින් කරන කාර්ය ප්‍රමාණය අඩුය.නමුත් එම මුදෘකාංගවල හොදම මාදිලි දින 30ක හෝ ඊට වඩා අඩු දින ගණනක අත්හදා බැලීමේ සංස්කරණ නිකුත් කරන අතර ඒවා ඒම දින ගණන ඉක්මවූ පසු මුදල් දීලා ලබාගන්නා ලෙස වැඩසටහනේ අයිතිකාරා ආයතනය විසින් අපිට කියනවා.WinUtilities Pro V10 ත් එහෙම වැඩසටහනක්.නමුත් ඔබට පහසුවෙන් ක්‍රියාත්මක කරගැනීමට හැකියාව ඇතිව පහසු මුහුණතක් සමග මෙම වැඩසටහන නිපදවා තිබේ.මෙය මගින්, Disk Defrag ,File Undelete, Disk / Registry / Startup / History Cleaner, File Splitter, File Shredder, EXE Protector ,Memory Optimizer ,Duplicate File Finder, Shortcut Fixer, Process Manager ,Uninstaller Manager, System Information, Registry Backup & Restore ,Registry Search ,BHO Remover ,Auto Shutdown, Windows Tool, System Control ,Task Scheduler යන කාර්යයන් මෙය මගින් කරගත හැකිය.

ඇති වෙනකං වීඩියෝ convert කරගන්න

ඇති වෙනකං වීඩියෝ convert කරගන්න
ඕනෑම වීඩියෝ එකක් අපගේ පරිගණකයේ වැඩ කරන්නේ නැහැ නේ.ඒකට එක්කෝ වෙනම වීඩියෝ ප්ලේයර් එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න වෙනවා.නේ.නැත්තම් වීඩියෝ Converter එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන ඒක හරහා වැඩ කරන්නේ නැති වීඩියෝ ඒක වැඩ කරන වීඩියෝ මාදිලියකට පෙරළා ගත යුතු ය.නැතිනම් ඒ වීඩියෝ ඒක බලාගන්න විදියක් නැහැ අපිට.ඒවගේ වීඩියෝ පරිවර්තක මුදෘකාංගයක් තමයි ImToo MPEG Encoder Ultimate V5.1 ඒක.

අනිත් අයගෙන් වැදගත් දේවල්වලට ආරක්ෂාව

අනිත් අයගෙන් වැදගත් දේවල්වලට ආරක්ෂාව
අපි හැමෝම වීඩියෝ,ඕඩියෝ හා ඡායාරුප වැනි වැදගත් දේවල් හරි පුද්ගලික දේවල් හරි අපි පරිගණකයට ගෙනත් දානවා.ඉතින් සමහරු ඒවා අනිත් අයට පෙන්නේ නැති විදියට ෆෝල්ඩර්ස් හද හද හංගනවා.නැත්තම් පරිගණකයෙන්ම හංගනවා.ඒ ඔක්කොම කරත් ඒවා බැලීමට හැකියාවක් තියෙන නිසා ටිකක් අවධානයෙන්ම තමා ඉන්න වෙන්නේ.මොකද ගෙදර පරිගණකයට ගෙනත් දැම්මම ඒවගේ පුද්ගලික දේවල් ගෙදර මව හෝ පියා හෝ සහෝදරයකු හෝ ඒවා දැක්කොත් ලෙඩෙක් වැටෙනවා.ඉතින් එහෙම කරදර නොවිද හා බයෙන් ඉන්නේ නැතුව තමන්ගේ වැදගත් දේවල් ආරක්ෂා කරගැනීමට තමයි Protected Folder V1.0 මුදෘකාංගය නිපදවා තියෙන්නේ.නමුත් මෙය ව්‍යාපාරික ප්‍රජාව වෙත නිකුත් කර තිබෙන නිසා මුදල් දී ගත යුතුය.මෙහි පහසුවෙන්ම ඔබට අවශ්‍ය දේවල් මුරපදයක් සමග ලොක් කිරීමට හැකියාවක් ඇති අතර ඔබ යොදන මුරපදය මතක් කිරීමක් හෙවත් hint එකක්ද මෙය මගින් ලබා ඒ.ඉතින් ඔබ යොදන මුරපදය අමතක වීමක් සිදු නොවේ.එහෙනම් වැදගත් දේවල් නොමිලේම ආරක්ෂා කරගැනීමට මුදෘකාංගය පහතින් බාගන්න.දීලා තියෙන key ඒක ලබා දීමට ප්‍රථමව ඔබගේ පරිගණකය අන්තර්ජාලයෙන් විසන්දි කරන්න. Protected Folder V1.0 Key: C2999-FF2D6-28B09-80BBB ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. ) මෙය Software සිංහලෙන් උපුටා ගන්න ලද්දකි.

දැන් ඔබට හිතේ කැමති විදිහට ( පිකාසා picasa )

දැන් ඔබට හිතේ කැමති විදිහට ( පිකාසා picasa )
අපිට දැන් කිසිම අමාරුවක් නැහැ පිකාස තියෙන නිසා.අපිට ඕන විදියට ෆ්ටෝ එකේ ප්‍රමාණය සහ දාරිතාව අඩුකර ගත හැකිය.ඔබත් අදම මෙම software එක දමාගන්න.වැඩි විස්තර සදහා මෙම රුපය මත කොටන්න.( මෙය picasa.google.com වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි.)

utoronto download කරගමුද ?

utoronto download කරගමුද ?
utoronto download කරගෙන ඔයාලට හිතෙන විදයට (films,song,photos,software)ඕනෑම දෙයක් download කර ගත හැකිය....

තවත් Fun Virus එකක්?

තවත් Fun Virus එකක්?
ඔන්න යාලුවනේ මෙීකත් කලින් එක වගේම අ‍ාතල් එකට කරන වැඩක්?කලින් ලිපියේ කිවිවා වගේ මෙකෙනුත් හානියක් ඇති වෙන්නේ නැහැ? මෙීකෙන් වෙන්නේ CD Drive එක ඉබෙීම ඇරෙන එකයි වැහෙන එකයි,නැත්නමි CD Drive එක වහන සැරයක් පාසා ආපහු ඇරෙන එක :D මුලින්ම එහෙනමි Notepad එක දිග ඇර ගන්නකෝ,ඊට පස්සේ මෙී Cord එකType කරන්න,. ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

ඔන්න ඔයාට තව ගොඩක් වටිනා රිකවරි එකක් ගෙනන්ව

ඔන්න ඔයාට තව ගොඩක් වටිනා රිකවරි එකක් ගෙනන්ව
මේ රිකවරි Software එකෙන් පුළුවන් අපි ලග තියෙන සිම් කාඩ් එක රිකවරි කරලා පුළුවන් තිබිච්ච දේවල් ඔක්කොම ගන්න.ඔයත් අරන්ම බලන්නන. ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

teamviewer සොෆ්ට්වෙයා එක ගැන ඉගෙන ගනිමු (කෙටියෙන්)

teamviewer  සොෆ්ට්වෙයා එක ගැන ඉගෙන ගනිමු (කෙටියෙන්)
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ අලුත්ම සොෆ්ට්වෙයා එකක් ගැන මේ සොෆ්ට්වෙයා එක හැමදෙනාටම නැති උනත් ගොඩක් යට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසයි මේ ගැන ලිපියක් ලියන්න හිතුවේ . මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි teamviewer මේක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ගෙදර ඉදලම ඔයාගේ යාළුවගේ කොම්පුටර් එකේ ඩෙස්ක්ටොප් එක බලාගන්න . තේරුනේ නෑ නේද ? මෙහෙමයි ඔයා මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගත්තම මේ වගේ වින්ඩෝ එකක් ලැබෙනවා. ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

YouTube වීඩියෝ බාගන්න පහසුයි දැන්

YouTube වීඩියෝ බාගන්න පහසුයි දැන්
මෙන්න ඔයාට දැන් YouTube වීඩියෝ බාගන්න කලේ ඇවිල්ලා අරගෙනම බලන්න කොහොමද කියලා. ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

Adobe Premiere Pro CS5 Software එකේ කියිජන් මෙන්න උණු උණු වේම ගේනවා...

Adobe Premiere Pro CS5  Software  එකේ කියිජන් මෙන්න උණු උණු වේම ගේනවා...
මොකටද අපි සල්ලි දීල Software ගන්නේ මෙහෙම තිද්දී....ඔයා දන්නවා ඇත අදකාලේ වැඩියෙන්ම වීඩියෝ සංස් කරනවලට යොදාගන්නා Software එක වන්නේ Adobe Premiere Pro CS5 බව ඔයා එකේ free download කරගත් විට ඔයාට එක පාවිච්චි කරන්න හම්බවෙන්නේ දවස් 30 ක් පමනෛනේ.දැන් එහෙම ඕනේ නැහැ.ඔයාට හැමදාම තියාගන්න පුළුවන්. ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

ඔයාට තවමත් ඔය කැමති ෆොනේ එකට දාගන්න බරිඋනද?

ඔයාට තවමත් ඔය කැමති ෆොනේ එකට දාගන්න බරිඋනද?
ඔයා කැමති video එකක් mp3 කරගන්න හොද Software එකක් හම්බුනේ නැහැහෙනේ.එහෙනං මෙන්න ඒ හැමදේටම හරියන එකක්.( AVI,MP4,3GP,WMV,MPG, MP3,WMV,AMR,ACC,JPG,PNG,ICOBMP,GIF ) ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

මෙන්න මගෙන් ඔයාට real player එක..

මෙන්න මගෙන් ඔයාට real player එක..
ඔයාට හිතේ හැටියට Download කරන්න Onlin movies,song,videos බලන්න හැමදේම පුළුවන් දාගෙනම බලන්න.මෙන්න මගෙන් ඔයාට තවත් එකක් ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

මෙන්න ඔයාට Photo Recovery Software එකක්...

මෙන්න ඔයාට Photo Recovery Software එකක්...
ඔයාට ඕනම ෆොටෝ ටිකක් ඩිලීට් හෝ නැතිඋනොත් ඔබ දුකෙන්නේ ඉන්නේ මෙන්න එකට විසදුමක්. මෙම software එකෙන් නැතිවෙච්ච ෆොටෝ ටික කිසිම අමාරුවක් නැතුව ගතහැකිය.ඔයාට ඕනෙනං මෙහි තිබෙන රුපර මත කොටන්න. ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

මෙන්න මම ඔයාලට හොයාගන්න අමාරු දෙයක් ගේනවා

මෙන්න මම ඔයාලට හොයාගන්න අමාරු දෙයක් ගේනවා
InternetDownloadManager6.6.8Keygen.දැන් දවස් 30 කාලේ ගිය මෙන්න.අපිට දැන් හැමදාම තියාගන්න පුළුවන්.ඔයත් අදම බාගන්න.......... ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

අපි දැන් හිතේ හැටියට වෛරස්ගාඩ් එකක්... දාගමු

අපි දැන් හිතේ හැටියට වෛරස්ගාඩ් එකක්... දාගමු
සල්ලි වලට මොකටද? 2012 AVG වෛරස්ගාඩ් ගන්නේ මෙන්න නොමිලේම.දාගෙනම බලන්නකෝ ඔයාට ඕනෙනං මේ රුපය මත කොටන්න

Vista එකේ තියන විදිහට My Computer එකේ Drive Icons ඔයගේ Xp එකට ඕනද?

Vista එකේ තියන විදිහට My Computer එකේ Drive Icons ඔයගේ Xp එකට ඕනද?
ඔන්න මම අද ඕගොල්ලන්ට ඕන වටින පොස්ට් එකක් ගෙනාවා.Vista දාලා තියන මැෂින් වල Drive Icons ඔයාගේ Xp පරිඝනකයට දැන් දාගන්න පුලුවන්. ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

ඇවිරා මැනුවල් අප්ඩේට් කියි.2001/08

ඇවිරා මැනුවල් අප්ඩේට් කියි.2001/08
ඔයාලට මෙන්න අලුත්ම අප්ඩේට් කියි එක ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

USB ඒක හරහා එන වයිරස්වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කරමු

USB ඒක හරහා එන වයිරස්වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කරමු
අපි ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී එයට වයිරස් ඇතුළු වී තිබුනොතින් එයත් අපගේ පරිගණකට එකතු වෙනවා.වයිරස්ගාඩ් ඒක මගින් වයිරස් ඉවත් කරලා දානවා.නමුත් එමගින් අපගේ USB උපාංගය ආරක්‍ෂිත නොවේ.නමුත් USB Disk Security ඒක මගින් අපගේ පරිගණකය මෙන්ම USB උපාංගයද ආරක්ෂා කරගත හැකිය.පහතින් මුදෘකාංගය බාගන්න.ලබා දී තිබෙන Key ඒක ලබාදීමෙන් USB Disk Security මුදෘකාංගය නොමිලේම පාවිච්චියට ගත හැකිය.( Name: ඔබගේ නම ලබාදෙන්න , Key : 69601-89178-65501-E4942-D31A2-9FA10-986C0-EB919 )

ලේසියෙන් සිංහල ටයිප් කරමු .......

ලේසියෙන් සිංහල ටයිප් කරමු .......
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ලේසියෙන් සිංහල ටයිප් කරන.ඔයාලා සිංහල ටයිපින් ඉගෙනගෙන නැති කෙනෙක් නම් දන්නවා ඇති.කම්පියුටර් එකෙන් සිංහල ටයිප් කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා.

මේ Software එක මම ගෙනාවේ ඔයාටමයි.Screen Recorder

මේ Software එක මම ගෙනාවේ ඔයාටමයි.Screen Recorder
ඔයාගේ computere කරන හැමදෙයක්ම රෙකෝඩ් කරන්න කැමතිද? එහෙනං මෙන්න ඔයාටත් මම ගේනවා.... ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

ඔයා ලග මදුර fonts එක නැද්ද එහෙනං මෙන්න download කරගන්න

ඔයා ලග මදුර fonts එක නැද්ද එහෙනං  මෙන්න download කරගන්න
. ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

මෙන්න මම තවත් ඔයාට ඕනම දෙයක් ගේනවා බලන්නකෝ.

මෙන්න මම තවත් ඔයාට  ඕනම දෙයක්  ගේනවා බලන්නකෝ.
Skype කෝල් එකක් රෙකෝඩ් කරගන්න උනොත් ඔයාලග එය රෙකෝඩ් කරගන්න එකක් තියෙනවද? නැත්නම්....අදම දාගන්න.ඔයාට මෙය ගොඩක් වටිනවා. ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

‍ඩෙක්ස්ටොප් එකට අකුණු ගහන වැස්සක් වස්සමුද

‍ඩෙක්ස්ටොප් එකට අකුණු ගහන වැස්සක් වස්සමුද
මේක නම් නියම Screensaver එකක්.මේ Screensaver එකෙන් ඩෙක්ස්ටොප් එකට අකුණු ගහල ලොකූ වැස්සක් වහිනව. :P . ඔයත් මේ Screensaver එක දාගෙනම බලන්නකෝ. ක් ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

පෙම්වතා පෙම්වති එවන කෙටි පණිවිඩ Inbox එකේ තියෙද්දී හැමෝටම පේනවද? එහෙනම් හංගමු!

පෙම්වතා පෙම්වති එවන කෙටි පණිවිඩ Inbox එකේ තියෙද්දී හැමෝටම පේනවද? එහෙනම් හංගමු!
හරි මම දැන් කියන්න යන්නේ තවත් වැදගත් ජංගම දුරකථන මුදෘකාංගයක් ගැන.මේක හුගක් වැදගත් වෙයි පෙම්වතුන් පෙම්වතියන්ට.හරි මේකෙන් කරන්නේ මෙච්චරයි. Nokia X7-00, Nokia E6-00, Nokia C6-01,Nokia C7-00,Nokia E7-00,Nokia N8, Nokia 5228, Nokia X5-01, Nokia E73 Mode, Nokia C5-01, Nokia X5-00, Nokia C6-00, Nokia E5-00, Nokia 6788i, Nokia 5230 Nuron, Nokia C5-00, ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

ඔයාට මෙන්න හොද downloader යක්.

ඔයාට මෙන්න හොද  downloader යක්.
ඔයාලා මේක දන්නවත් ඇත දැනගත්තහම මොකද වෙන්නේ.දැන් ඔයාට මෙතන තියෙන ෆොටෝ එක මත කොටපු ගමන් ඉක්මනට download කරගත්හැකි.හොය හොය යන්න ඕනේ නහෙනේ.

බොරැ Virus Warninng එකක් හදමුද?

බොරැ Virus Warninng එකක් හදමුද?
මෙන්න මෙීකත් ඉතින් Notepad සෙල්ලමක් තමයි.මෙී වගේ තව ගොඩක් සෙල්ලමි තියෙනව‍ා,හීමීට එකින් එක එලියට දාන්නමි? ( මෙම ෆොටෝ එක මත කොටා Download කරගෙන කියනවිදියට කරන්න

TeraCopy(ඉක්මනට කොපි කරගන්න)....!

TeraCopy(ඉක්මනට කොපි කරගන්න)....!
අද මම දෙන්න යන්නෙ අපේ යාලුවන්ට ගොඩක් වටින Software එකක්. TeraCopy. මේ Software එකෙන් ඔයාලට ඕන කරන ඕනෙම ෆයිල් එක්ක ඉක්මනින්ම ඔයාලගෙ PC එකට කොපි කරගන්න පුලුවන්..ඔයාලත් බාගෙනම බලන්න ක් ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

මෙන්න මදුර Software එක

මෙන්න මදුර Software එක
ඔයාට අමාරු වචනයක් තිබෙනන් එය සරලව සිංහලෙන් තේරුම් කර දෙයි. ( ඔබට මෙය Download කරගැනීමට මෙයට අදාල රුපය මත කොටන්න. )

අපි දැන් හිතේ හැටියට වෛරස්ගාඩ් එකක්... දාගමු සල්ලි මොකටද.....?

අපි දැන් හිතේ හැටියට වෛරස්ගාඩ් එකක්... දාගමු සල්ලි මොකටද.....?
මම දැන් ඔයාලට Avast කියන වෛරස්ගාඩ් එකක් දෙන්න හදන්නේ.එකට සල්ලි නොදී මෙතනින් Download කරගන්න රුපය මත කොටන්න. ( මෙය www.filehippo.com වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි )
Free Sitemap Generator